Add New Comment

Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-24 (22:15:34)
0763102836
Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-24 (22:14:05)
Apita adare karanna awanka aya nadda me adarapaurewath
Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-23 (14:53:42)
Pirisidu nangiyek unath hodai eth kello borukaranawa.ekai thaniwunu kenekma hoyanne mn rawatenna asa na awanka adarayak one marry karannama
Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-23 (14:50:22)
Boru ahala kellonge apamawela awanka aya mekata ennema nadda.awankawa adare krnna bari aya gannama epa mole awulkaranawa witharai.asaranawunu nangiyak ganna wayasa achchila gannepa 30ta adu kenek.0763102836
nirosh / Email .:. Not Set
Date .:. 2019-01-23 (14:47:41)
Boru karana ayanam cl ganna epa danuth kenek katha kara wadak na ehema aya hannepa.awankawa adare karanna puluwan keneknam ganna.diwosh kenek godak hodai.30 adu kenek
nirosh / Email .:. Not Set
Date .:. 2019-01-22 (22:41:57)
0763102836.call meee
nirosh / Email .:. Not Set
Date .:. 2019-01-22 (22:40:17)
Awanka kenek katha karanna marry karala mahaththaya dala giya kenek katha karanna eyala duka danwa.mtth one duka adunana adarayak.0763102836
Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-22 (22:38:09)
Awankainam marry karala thaniunu kenek unath kamak na mn marry karanawa eth waradi nokara hamadama mata adaren inna one
nirosh / Email .:. Not Set
Date .:. 2019-01-22 (22:36:51)
Apita adare karanna awanka aya naddoooo
Ajith / Email .:. Not Set
Date .:. 2019-01-22 (09:49:19)
Hi
R / Email .:. Not Set
Date .:. 2019-01-21 (20:32:50)
Hi
Riza / Email .:. Not Set
Date .:. 2019-01-21 (07:55:57)
Etthatamai Meken Number Eka Aran Message Karala Chat Karana Kello Maha Borukarayo ...
badulla / Email .:. Not Set
Date .:. 2019-01-19 (11:53:19)
මේ තවත් එක කෙටි කතාවක්... මෙච්චර දවස් මන් ලිව්වේ ආදරේ නිසා දුක් විදපු කෙල්ලෝ ගැන... අද මේ ලියන්නේ ආදරේ නිසා දුක් විදින කොල්ලෙක් ගැන... එක හිතක් නැති නුබේ ආදරේ ඉල්ලලා.... මා කලේ වැරද්දක් සමාවක් නොලැබේනා... මම සචින්ත.. මගේ වයස අවරුදු 24ක්.. මගේ පණ උඔ නම් දැන් වෙන කෙනෙක්ගේ මැණික කියලා මන් දන්නවා.එහෙමයි කියලා මන් කොහොමද සුදු උබේ මතක අමතක කරන්නේ.. මතකද වස්තුවේ මයි උබයි ඉස්සෙල්ලම කතා කරපු දවස... මට අවංක ආදරයක් ඕන වුනා බන්. එකයි මන් එදා එහෙම පොස් එකක් දැම්මේ රන්කඳ.. W.W.W.Adarepaura.Com. වෙබ් සෙට් එකට මන් මගේ නම්බර් එක දාල කමෙන්ට් එකක් දැම්මේ ආදරේ කරන්න අවංක නංගි කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න කියලා... ඔව් එක දාල ටික දවසක් ගියහම මට කමෙන්ට් එකට රිප්ලයි අවා.. බදුල්ලේ පැතේ කෙනෙක්ගෙන්... ඔව් ඒ උබ නංගි... දිව්යනි මධුෂිකා... උබ ඒ කලේ ඉස්කෝලේ යනවා... අපි ටික කාලයක් පොන් එකෙන් කතා කරා... හාලෝ.... හාලෝ... උබේ කටහඩ මාර ලස්සනයි... ඔයා කව්ද නංගි.. මොකද කරන්නේ... මන් උබෙන් අහන්න ඕන හැමදේම ඇහුව්වා.. ඔහොම කල ගෙවිලා ගියා. ටික කාලයක් කතා කරපු අපි අද ආදරේ කරන පෙම්වතුන් වෙලා.. මට තාම මතකයි උබයි මයි තනියම මීට වුන දවස. එදා ගොඩක් රෑ වෙලා. පෙරහැර නිසා හැමතැනම ඇවිත්ද්ද එයා හොයාගන්න.. මේ මහාගොඩක් සෙනග අස්සේ උබ මාව හොයාගෙන ඇවිත් මගේ උරහිසට ආදරේ ගහපු පාරට තාම මන් එදා හැරිලා බැලුවේ අම්මෝ මගේ කෙල්ලගේ ලස්සන.. මන් මගේ හිතට මිමිනුවා.. අයියේ... නංගි මන් හෙව්වා හොයාගන්න බැරි වුනානේ.. ඉතිං මන් මගේ අයියව හොයාගෙන ආවනේ.. උබ ඇස් පුංචි කරලා මන් දිහා බලන් එහෙම කියද්දී මට උබව ලගට අරන් බදාගන්න හිතුනා.. මෙහම අපේ ආදරේ හුගක් ආදරෙන් රණ්ඩු මැදි ගලාගෙන ගියා.. එදා උඔ ඉස්කෝලේ යනවා කියලා ගියේ.. උබ ඉස්කෝලේ ගිහන් එනකම් මන් බලාගෙන හිටියා. මැසේජ් එකක් කෝල් එකක් එනකම්... දවස් දෙක තුනක් යනකම් උබෙන් මට එක මැසේජ් එකක් නෑ.. දවස් තුනකට පස්සේ එක කෝල් එකක් අවා.. මන් එකපාරටම අන්සාර් කර.. හාලෝ.. දැන්ද මතක් වුනේ.. අනේ එහෙම නෑ.. අහන්නකො අයියේ. අපේ තාත්තා අපි ගැන දැනගෙන. එයා මගේ පොන් එක හංගලා අයියේ. අද ගතේ.. අපි මොකද කරන්නේ මැණික... එක දෙයයි කරන්න තියෙන්නේ. ඔයා තාත්තාට කතා කරලා කියන්න අයියේ.. ඔයා වෙනුවෙන් ඕනදෙයක් කරන්නම් නංගි... හ්ම්.. මන් උබේ ගෙදරට කතා කරා.. ඔව් උබව මට දෙන්න බැලු.. එදා උබටයි මටයි කරන්න තිබ්බ එකම දේ අපි කරන්න තීරණය කරා... ගෙවල් වලින් කැමැත්ත නැති නිසා මන් උබ අරන් මගේ ගෙදර අවා.. මහා ලොකුවට නැතත් මගේ ගෙදර ලස්සනට ඉන්න පුළුවන් උනා.. නංගි මන් උබට ඇද දිලා පුටුවේ නිදාගන්න ගියේ මට හැගීම් දැනීම් නැති නිසා නෙවෙයි බන්.. මගේ හිතේ උබට ආදරේ ඇරෙන්න අබමල් රේණුවක් තරම්වත් වැරදි අදහස් තිබේ නැති නිසයි.. උබට බත් කවන්න මන් බෙහෙත් පෙති කැටියක් බොන්න ගියා මතකද... උබව මන් ආයේ ඒ ගෙදර එක්ක ගියේ. උබේ අයියා මගේ නම්බර් එක පොලිසියට දිලා මට කෝල් ගතු නිසයි.. එදා මන් හිටියේ උබේ ගෙදර.උබේ ගෙදර අය මට බැන්න නේද බන්.. ගමේ අය... මන් අපේ ගෙදර ආවේ තනියම බන්... මගේ හුස්ම ටික ඔහේ දලා.. උබ ආවේ නෑ.. මන් ගෙදර ඇවිත් ඇඩුව.. උබ මට ආයේ කතා කරේ නෑ.. ඉස්සර දවසම ඔන්ලයින් ඉදන් කතා කරපු අපි දවස් ගානකට එක කෝල් එකක් ගතේ.. මගේ පණ ඩිංග ඩිංග වෙනස් කරා ගෙදර අය.. ටික දවසකට පස්සේ උබ මට කෝල් කරලා කිව්වේ මට බදින්න කෙනෙක් ඉන්නවා කියලා... මන් උබට ලේ වලින් මගේ ආදරේ ලියලා එව්වා. උබ එක ගිනි තියලා.. දේවාලෙට ගිහින් උබ ලැබෙන කියලා මේ ඔළුව බිතියේ ගහගත්තා බන්.. මන් මගේ නබර් ඔක්කොම වෙනස් කරා. පස්සේ උබට කෝල් කරා.. කතා කරේ පිරිමි කෙනෙක්.. එදා මන් මගේ ජිවිතේ අතාරින්න තීරණය කරා.. වහ බිව්වා. පස්සේ උබට කෝල් කරා.. මට මහගොඩක් ආදරේ කිව්ව උබට කිව්ව මන් වහ බොනවා කියලා.. අඩුම තරමේ උබ එපා කිව්වේ වත් නෑ බන්.. වහ බිලා කලතේ දාල ඉන්න කොට අපේ ගෙවල් ලග අයියා කෙනෙක් මාව හොස්පිටල් අරන් ගියේ.. උට පිං සිද්ද වෙන්න මන් තාම ජිවතුන් අතර ඉන්නවා.. දවස් 25කියලා icu.එකේ හිටියා.. ඒ කාලේදී මගේ හිත ඩොක්ට ගොඩක් හැදුව සමහර විට උබ එදා මාව අතෑරියේ මට ජොබ් එකක් හරියට ඉන්න ගෙයක්. වහනයක් නැති නිසා වෙන්න ඇති. කාටවත් වැරදි කියන්නේ නෑ මන්.. අදත් උබ මතක් කරලා විදවනවා මන්... අද මන් icc.Internationl contruction copnny.එකේ civil engeeneer.මගේ ගෙදර හොදට හැදුවා.. මන් උබව අමතක කරලා අද ඉදන් මගේ ජිවිතේ විදින්න පටම් ගන්නවා මැණික... එකට මට සමාවෙයන්.. පණවගේ ආදරයක්... තාත්තාගෙන් වගේ අරකශාවක් රැකවරණය ලැබෙන කොල්ලෙක් හැම කෙල්ලටම ලැබේන්නේ නෑ.. එහම ලැබුන ආදරේ අතැරලා පිට යනවනම් ඒ කෙල්ලට ඕනේ ආදරේ නෙවෙයි... හුගක් කොල්ලෝ අද කෙල්ලෝ ජෝක් එකට ගන්නේ කාලයක් පණවගේ ආදරේ කරලා රැවටුන නිසයි... ආදරේ හුගක් ලස්සන හැගීමක්.. එක විදින්න ඕන.. ආදරේට පරශ්න එනවා ඒවා නිසා පණවගේ ලැබෙන ආදරේ අතාරින්න තරම් මෝඩ වෙන්න එපා... නිමි...
Riza / Email .:. Not Set
Date .:. 2019-01-18 (13:15:47)
Awanka Adare Karanna Kemathi Genu Lamayek Innawa Nam Man Eyawa Adura Ganda Kemathi ... Asarana Wuna Kenek Hari Kamak Ne ... Boruwata Nam Katha Karanna Epa ... 077-2260009
Riza / Email .:. Not Set
Date .:. 2019-01-18 (13:14:49)
Awanka Adare Karanna Kemathi Genu Lamayek Innawa Nam Man Eyawa Adura Ganda Kemathi ... Asarana Wuna Kenek Hari Kamak Ne ... Boruwata Nam Katha Karanna Epa
Nirosh / Email .:. Not Set
Date .:. 2019-01-17 (13:53:12)
Mt adaraya karanna awanka girs kenek one.eth marry karala thaniunu kenek godak hodai ehema aya duka dannawa.kello apiwa rawattanawa.kamathinan ehema kenek katha karanna.0763102836
gayan / Email .:. Not Set
Date .:. 2019-01-15 (21:21:09)
0782509817 call me
Riza / Email .:. Not Set
Date .:. 2019-01-07 (13:40:01)
Awanka Adare Karanna Kemathi nangiyekta Kemathi 077-2260009
D&P / Email .:. Not Set
Date .:. 2019-01-03 (17:53:05)
adarapaurawasi oba semata suba nawa wasarak wewa!
Ajith / Email .:. Not Set
Date .:. 2019-01-01 (06:28:31)
Hamotama labuwau 2019wasara suba nawa wasarak wewa
Adarapura.com | 1990